Saturday, 15 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

2017-11-18 අනත්ත ලක්ඛණ සූත්‍රය - Mankadawala Sudassana Himi

2017-11-18 අනත්ත ලක්ඛණ සූත්‍රය - Mankadawala Sudassana HimiУ вашего броузера проблема в совместимости с HTML5
ලබුනොරුව ආරණ්‍යයේ දී 2017-11-18 දින පැවැත්වූ විශේෂ ධර්ම දේශනා වැඩසටහන - දහවල් දේශනාව (High Resolution). ".... රූපං භික්ඛවෙ අනත්තා - මහණෙනි රූපය අනාත්ම යි. නුඹලාගෙත් නෙවෙයි, තව කෙනෙකුගෙත් නෙවෙයි, පුද්ගලයකුගෙත් නෙවෙයි, සත්වයෙක්ගෙත් නෙවෙයි. රූපය අනාත්ම යි. රූපඤ්ච භික්ඛවෙ අත්තා අභවිස්ස - මහණෙනි ඉතින් මේ රූපය ආත්ම වන්නේ නම්,ඉතින් මේ රූපය කෙනෙක්ගේ නම්, තමන්ගේ නම්, ආත්ම නම්,'මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නො වේවා' කියලා තමන්ට කැමති විඳියට රූපය පවත්වාගන්න පුළුවන් ද කියලා අහනවා .... " චතුරාය්‍යර්‍ සත්‍යය පැහැදිලි කරමින් ධම්මචක්කපවත්තන සූත්‍රය ඈසුරෙන් සිදුකල පෙර(උදෑසන) දේශනය https://youtu.be/22B-M1boJHU මෙම විශේෂ දේශනා දෙක අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකයෙ අන්තර්ජාල සංස්කරණය (PDF) https://www.mediafire.com/file/rsb6xa0db86w81a/Assuthan%20Sunatha%202017-11-18.pdf To download the mp3 recording please visit http://sudassana.org
Мой аккаунт