Tuesday, 28 July, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Ape Guruthumi - Vikum Rathnayake

Ape Guruthumi - Vikum RathnayakeУ вашего броузера проблема в совместимости с HTML5
Artist - Vikum Rathnayake Lyrics - Rathna Sri Wijesinghe Music - Upali weerarathne Director - Saminda Janith ගුරු භූමිකාව පූජනීයයි. ඒ පූජනීයත්වයට සුදුසු, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ගුරුවරුවරයාගේ සැබෑ ස්වභාවය ප්‍රවීණ ගේය පදරචක රත්න ශ්‍රී විජේසිංහයන් මෙම ගීතය තුළ අපූරුවට කැටිකර තිබෙනවා. ගුරුවරයාට හැම දරුවෙක් ම එක හා සමානයි. ඇයට හෝ ඔහුට කිසිවෙක් විශේෂ වන්නේ නැත. සියල්ලෝ කෙරෙහි ම සමසිත් දරා, වෙහෙසී, තම දැනුමින් දරුවාගේ මනස පාදයි. දිනෙක තමා සිප් කිරි පෙවූ දරුවන් ලොව ජය ගන්නා දා ගුරුවරයා ලබන සතුට වචනයෙන් විස්තර කළ හැකිද? විකුම් රත්නායකගේ හඬින් හා උපාලි වීරරත්නගේ නාද රටාවෙන් හැඩ වූ මෙම ගීතය සියලු ගුරුවරුන් ට උපහාරයක් වේවා...
Мой аккаунт