Mp3 Link : https://drive.google.com/open?id=1ainn0_0DPgaygHnMq7-qcbe2bwWVZq1H
NOTICE :
We Do Not Reserve Ownership Or Rights To This Work, Its Lyrics Nor The Melody. We Created This With Love As A Tribute To All The Original Artists. Not For Commercial Use. For Any Copyright Problem, Please Contact
[email protected].
හුදෙක්ම විනෝදය සඳහා පමණක් කළ නිර්මාණයක් වන අතර, වාණිජ අරමුණු සඳහා කළ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සළකන්න. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
මේ නිහඬ බව බිඳෙන්න
තව මොනව හරි කියන්න...
ඔය නෙත් අගින් සිනා සී
මා දිහා දැන් බලන්න...
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න...
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න...
දැන් ළඟයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න...
මට ආදරේ යැයි
එක වරක් වත් කියන්න...
Original Artist | Krishantha Erandaka
Lyrics | Taniya Panchali Amarasinghe
Music | Rohana Weerasinghe
Cover Artist | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
More Cover Songs :
Me Anantha Rathriye : https://www.youtube.com/watch?v=ptwHUkm2TJg
Oya Susum : https://www.youtube.com/watch?v=CRdzQdsLbmY
Ma Dase Wedana : https://www.youtube.com/watch?v=9Neg5FsjwFU
Ganga Addara : https://www.youtube.com/watch?v=m75q26PCMAA
Obe Sina Langa : https://www.youtube.com/watch?v=rYXxRgBFGdE
Obata Ma : https://www.youtube.com/watch?v=7ZQBOb3L4Pg
Mathakayan Obe : https://www.youtube.com/watch?v=0VKqD4JsXtA
Fb Page : https://www.facebook.com/miyurusangeethmusic/?modal=admin_todo_tour
#me_nihanda_bawa_bindinna #miyuru_sangeeth