Wednesday, 01 July, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

"පෙරදිග මුතු ඇටයයි මේ" [ලතා වල්පොල].

"පෙරදිග මුතු ඇටයයි මේ" [ලතා වල්පොල].У вашего броузера проблема в совместимости с HTML5
පෙරදිග මුතු ඇටයයි මේ.. ලෝකේ සිරිබර සිරිලංකා....// ජනිතවූ හැම මෙම පොලොවේ.. නිති ආඩම්බර විය යුතුවේ... දෑ කුල බේදේ ආගම්වාදේ.. හැරදා එකමුතුවී...සමගිව පේලි සැදී...// දිවිදී රකිමු අපේ ලංකා.... පෙරදිග මුතු ඇටයයි මේ.. ලෝකේ සිරිබර සිරිලංකා.... නැගී සිටිය හැක එක්සත්වී... බෙදී ගියොත් රට යයි සුන්වී....// පිබිදෙව්...පිබිදෙව්...පිබිදෙව්...// අපගේ විකුම බලේ...රට ජාතියෙහි බලේ...// දිරිදී රකිමු අපේ ලංකා..............// පෙරදිග මුතු ඇටයයි මේ.. ලෝකේ සිරිබර සිරිලංකා....//
Мой аккаунт