Friday, 21 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Sirilaka Piri Aurudu Siri - Aurudu Song Rupavahini Official Video 2012

Sirilaka Piri Aurudu Siri - Aurudu Song Rupavahini Official Video 2012У вашего броузера проблема в совместимости с HTML5
Artists: Amal Perera, Shanika Madumali, Romesh Sugathapala, Sashika Nisansala, Theekshana Anuradha, Udesh Indula, Nelu Adhikari, Rohana Baddage Lyrics: Dilan Gamage Music: Udara Samaraweera මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි රට වැසියාන්ගේ ආයු වැඩෙන්ටායි රට පුරාම අවුරුදු සිරි මේං බලන් එරබදු මල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා සිතඟේ පැතුම් ඉටුවේ මුව‍ඟේ සිනහ වෑහේ සිරිලක පිරි අවුරුදු සිරිනේ..// ගමේ ගැටවු ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසේ අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතඟේ පැතුම් ඉටුවේ මුව‍ඟේ සිනහ වෑහේ සිරිලක පිරි අවුරුදු සිරිනේ..// අටුකොටු සරු වෙන්ටයි.. අටුකොටු සරු වෙන්ටයි දොම්නස් දුරු වෙන්ටයි පහුගෙ දොහේ අබර දඹර දුරුවෙලාම යන්ටයි සිතඟේ පැතුම් ඉටුවේ මුව‍ඟේ සිනහ වෑහේ සිරිලක පිරි අවුරුදු සිරිනේ.. කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ එක නැකතේ වැඩ ඇල්ලේ මුළු ගමේම හරි සද්දේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතඟේ පැතුම් ඉටුවේ මුව‍ඟේ සිනහ වෑහේ සිරිලක පිරි අවුරුදු සිරිනේ..// සිරිලක පිරි අවුරුදු සිරිනේ....
Мой аккаунт