Saturday, 12 September, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Sihina Gangehi - සිහින ගඟෙහි - Mohideen Beg and Mallika Kahawita

Sihina Gangehi - සිහින ගඟෙහි - Mohideen Beg and Mallika KahawitaУ вашего броузера проблема в совместимости с HTML5
සිහින ගඟෙහි පිහිනා පිහිනා කිමිඳී රිදී දියේ සිනිඳු ළවැලි අතරේ සෙව්ව මැණික ඔබ ප්‍රියේ... සඳුගෙ සිසිල පානා පානා කරුණා දයා ගුණේ.. ගිමන නිවන ගමනේ සුවැති සෙවණ හමු වුණේ... සුසුමේ කඳුළේ වදනේ බැල්මේ තුසිතේ සැපත දැනේ එලොවයි මෙලොවයි දෙලොව ම එක් වී දෙනෙතේ නිතර පෙනේ මහදේ ගලනා සෙනෙහේ ගඟුලේ පෙම් රළ වැල කැලතෙයි.. ඔබගේ ළයෙහී රිද්මේ දැනිලා රන් හසඟන රඟතෙයි... මෝහන ජීවන වීණාවේ නිති සත්සර නැඟුණා වේ.. ඒ රසකාමය මා සතු ලෝකය සිත් ලෙස පිරුණා වේ... අඳුරේ එළියේ සැපතේ විපතේ.. දිගට ම එක එල්ලේ... පිය මැන එක ලෙස එක මඟෙහි ම එමි පණ ලෙස සෙවණැල්ලේ... මොහිදීන් බෙග් - මල්ලිකා කහවිට කරුණාරත්න අබේසේකර / එම්. කේ. රොක්සාමි මහ රෑ හමු වූ ස්ත්‍රිය (1966)
Мой аккаунт